.webp)

එහි අධ්‍යක්ෂ බුද්ධික සංජීව සමරසිංහ සඳහන් කළේ, ඉදිරි මාසවල විදුලි උත්පාදනය සහ බලශක්ති පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන බවයි.
බලශක්තිය බෙදාහැරීම සහ කළමණාකරන ක්‍රියාවලියට සම්බන්ධ බළධාරින් එම සාකච්ඡාවට කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ජාතික පද්ධති මධ්‍යස්ථානයේ මෙහෙයුම් පවත්වාගෙන යාමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයට පැවරී තිබේ.
