පොලීසිය සඳහන් කළේ, අද (30) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ඔවුන් යාපනය බලා ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 21 හා 22 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අද අලුයම 5. 30 ට පමණ අනතුර සිදුව තිබේ.