.webp)

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබාගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධය සඳහා ආධාර අනුබල දුන් අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සීදූවේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
