එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
එහිදි සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ප්‍රමුඛ අවධානය යොමු කරන බවද ඔහු පැවසුවා.