ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධානකර ඇත්තේ ප්රතිපත්ති පූජාවට මුල්තැන දෙමින්.
සිරසා නමාමි ඇසළ පෙහෝ දින ආගමික වැඩසහන් අද(29) දිනය පුරා ඓතිහාසික සේරුවාවිල පුද බිමේදි පැවැත්වේ.