එහි අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ, ලබන මාසේ මුල් සතිය දක්වා වැසි සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.
ඉන් අනතුරුව ලබන මාසයේ උණුසම තවත් ඉහළ යා හැකි බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා ප්රකාශ කළේ ය.