.webp)

සිරස ලක්ෂපති 12 වන අදියර හඳුන්වාදීම පසුගියදා සිදුවූයේ ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයි.
මෙවර සිරස ලක්ෂපති වැඩසටහන ඉදිරිපත් කරන්නේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි.
ශ්‍රී ලංකාවේ පළමු වරලත් ටෙලිවිෂන් වැඩසටහන වන්නේ ද, සිරස TVහි විකාශය කරන ලක්ෂපති වැඩසටහනයි.
7788 අමතා ඔබටත් දැන් සිරස ලක්ෂපති වැඩ සටහනට එක්විය හැකියි.
අසිරිමත් ශ්‍රී ලාංකිකයින්ට, අගෝස්තු පළමුවනදා සිට සති අග සිරසේ රාත්‍රී 7.30ට සිරස ලක්ෂපති වැඩසටහන නැරඹිය හැකියි.
