.webp)

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ක් ලෙස දක්වා ඇති අතර, ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට අනුව එය අවුරුදු 65 දක්වා දීර්ඝ වනු ඇති.
මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් සම්බන්ධයෙන්ද සමාන්තර යෝජනාවක් ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
