.webp)
-620568.jpg)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ අත්සනින් යුතු චක්රලේඛයක් මගින් ප්රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන ක්රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හා Clean ශ්රී ලංකා වැඩසටහනයි.
"ජාතික සුපිලිපන් සතිය" අද පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්රමුඛ සියලුම රාජ්ය ආයතනවල ජාතික සුපිලිපන් දිවුරුම ලබා දීම සහ ආචාර ධර්ම සංග්රහය ප්රකාශයට පත් කිරීමෙන් ආරම්භ වන බව Clean ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ, ආචාරධර්ම අධ්යක්ෂ, දුලිප් සොමිරත්න සඳහන් කළේ ය.
