.webp)
 (4)-620531.jpg)
ඒ ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධවයි.
යුධ හමුදාව හා පොලීසිය, ජාතික තරුණ සේවා සභාව, පළාත් පාලන ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු පාර්ශව රැසක්, ඒ සඳහා දායක වනු ඇති.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, හදිසි අනතුරු වළක්වා ගැනීම පාසල් අධ්‍යයන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එහිදී වැඩි අවදානයක් යොමු කෙරෙන්නේ, දියේ ගිලීම් වළක්වා ගැනීම සම්බන්ධයෙනි.
ඒ යටතේ දියේ ගිලීම් වැළැක්වීම සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම සහ කුසලතා වර්ධනයට සැලසුම් කර තිබේ.
