.webp)

ඒ ලැබී ඇති බුද්ධි තක්සේරු වාර්තා පදනම් කරමිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, පෙරහැර සංවිධායකයින් හා නර්ථන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී එය ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවධානමක් පවතින බවයි.
ඒ තුළින් මහජනතාව අතර අනිසි බියක් ඇති වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඔහු සඳහන් කළේ, එම කරුණු සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා එම දැනුම්දීම සිදු කර ඇති බවයි.
