.webp)

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි.
කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය අනුරාධපුර දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීම සඳහා සහන දුම්රියක් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කොට කර ඇති බවත් පිලීගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
