එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 හෝ 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.