දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක්

දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක්

by Staff writer 23-07-2026 | 9:45 PM

COLOMBO (News 1st) - දෙමටගොඩ, කුප්පියාවත්ත කනත්ත අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පුද්ගලයෙකුට තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.