.webp)

පොලිසිය පැවසුවේ ඊයේ රාත්රී 10ට පමණ වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවයි.
ප්රහාරය එල්ල වෙන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති බව ද සඳහන් ය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇතැයි දැනට සැකකරන බව පොලිසිය පැවසුවේ ය.
සිද්ධිය පිළිබඳ විමර්ශන ක්රියාත්මකයි.
