ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත්

by Staff writer 22-07-2026 | 8:54 AM

COLOMBO(News1st) - ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මක වෙයි.

ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ය.

නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධව, එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

අදත් ඩෙංගු නවතමු ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ කණ්ඩායම් ප්‍රෙද්ශ කිහිපයක ඩෙංගු මර්දනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.