.webp)
 (20)-620178.jpg)
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න පැවසුවේ ඉන් 04ක්ම වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් බවයි.
සමාජයක් ලෙස අපගේ සමාජ වගකීම් නිවැරදිව ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම ජලභීතිකා මරණත් වළක්වා ගැනීමට හැකිව තිබූ බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ (18) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
