දඹුල්ල බකමුණ මාර්ගයෙන් හමුවූ පතොරම් තොගය...

දඹුල්ල බකමුණ මාර්ගයේ තිබී පතොරම් තොගයක් සොයා ගනී - පොලීසිය

by Staff writer 17-07-2026 | 4:35 PM

COLOMBO(News1st) - ‍ දඹුල්ල බකමූණ මාර්ගයේ 18 කණුව ආසන්නයේ තිබී මැෂින්ගර් වර්ගයේ පතොරම් 24ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් ක‍ෙළ්, බෑගයක දමා මාර්ගය අසළට විසිකරන්නට ඇතැයි සැක පළ කරන බවයි.

ඒ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.