.webp)
 (2)-619777.jpg)
මේ වන විට ඔවුන්ගේ පවුල වලට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබාදී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
තවත් වන්දි මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇත්තේ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙනි.
ගැටුමෙන් මිය ගිය නිලධාරීන් සංඛ්‍යාව, 8 ක්.
ඔවුන්ට උසස් වීම්ද ලබා දුන්හ.
මේ අතර අදාළ ගැටුමෙන් බන්ධනාගාර දේපලවලට සිදුවූ හානිය තක්සේරුව ආරම්භ කර ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, ඒ.සී.ගජනායක සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.
