.webp)

එහි කොමසාරිස් නිතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ, මෙතෙක් කළ නිරික්ෂණවලින් ඒ බව තහවුරු වූ බවයි.
මානව හිමිකම් කොමිසමේ නිලධාරින් මීගමුව බන්ධනාගාරයේ රැදවියන් මාරුකර යැවු බූස්ස, අගුණුකොලපැලස්ස, වැලිකඩ ඇතුළු බන්ධනගාර කිහිපයක නිරික්ෂණය කළ බව ද ඔහු ප්රකාශ කළේ ය.
මිට අමතරව දැනට රෝහල්ගතව සිටින රැඳවියන්ද හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ බව නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ ය.
රැඳවියන් මාරුකර යවා ඇති සෙසු බන්ධනාගාර ද ඉදිරියේදී මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කිරිමට නියමිතයි.
