උසස් පෙළ 2025 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

අ.පො.ස උසස් පෙළ 2025 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ. - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 05-07-2026 | 8:08 AM

COLOMBO(News1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, https://www.doenets.lk/examresults වෙබ් අඩවියට පිවිස, ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

1911, 0112 784 208, 0112 784 537 යන දුරකත අංක වලට අමතා ඒ සම්බන්ධයෙන් විමසීම් කළ හැකියි.