සුගීෂ්වර බණ්ඩාර ලබන 8 වැනි දක්වා රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 වැනි දක්වා රිමාන්ඩ්

by Staff writer 01-07-2026 | 5:19 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අද(01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඔහු ඉකුත් ජුනි 18 වැනිදා අත්අඩංගුවට ගැනුණේ ජනාධිපති වැය ශිර්ෂය යටතේ ඇති මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා මතයි