.webp)

එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, සාමාන්‍ය සේවා යටතේ, දුර කිලෝමීටර් 100 ට අඩු නම් බස්ගාස්තුව 12% කින් වැඩි වන බවයි.
දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම්, බස්ගාස්තුව ඉහළ යන්නේ 20% කින්.
සුඛෝපභෝගී සේවාවල දුර කිලෝමීටර් 100ට අඩු නම් බස් ගාස්තු වැඩිවීම 12%ක්.
එම කාණ්ඩයේ දුර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි නම් බස් ගාස්තුව 15% කින් ඉහළ යයි.
