.webp)

ඔවුන් ඉන්දියාවට පලා යාම සඳහා සූදානමින් සිට ඇතැයි පොලීසිය සැක පල කරයි
1.මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් පවතිනවා.
2.විවාහ වන බව පවසා රු. 11,873,000ක් වංචා කිරීම හා මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්
3.විවාහ වන බව පවසා රු 1,721,000ක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුට අලුත්කඩේ අංක 05 අධිකරණයේ නඩුවක්
3.විවාහ වන බව පවසා රු 1,376,000ක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක්
4.විදේශ රටවලින් වාහන ආනයනය කරවන බව පවසා රු 2,200,000 වංචා කිරීම සම්බන්ධයෙන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්
5.පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසා රු 4,200,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්
6.මීට අමතරව සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අලුත්කඩේ ,කඩුවෙල හා හොරණ අධිකරණවල නඩු
