පොලීසිය පැවසුවේ, තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.
පෞද්ගලික බස් රථයක් ලොරියක, වෑන් රථ 2ක, ත්රීරෝද රථ දෙකක හා යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.