අහංගම මුහුදේ ගිලී පුද්ගලයෙකු මරුට.

අහංගම මුහුදේ ගිලී පුද්ගලයෙකු මරුට.

by Staff writer 21-06-2026 | 4:58 PM

COLOMBO (News1st) -  අහංගම කතළුව පාලම අසළ මුහුදේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු ඇතුලු තවත් පිරිසක් දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.