.webp)

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධානාගාර කොමසාරිස් මෙහෙයුම් අනුරුද්ද ගජනායක සඳහන් කළේ, බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැදවියන් එකොළොස් දහසකට පමණක් බවයි.
දැනට සිටින රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම් ලබා ඇති රැඳවියන්ය.
අනෙක් තිස් දහස රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
