.webp)
 (1)-617915.jpg)
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින්.
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් 2019 වර්ෂයේදී පුටු 16,361 ක් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ආයතනයකට ලබා දීමෙන් රජයට රුපියල් මිලියන 16.5 ක් පාඩු කිරිමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව, ඔහු අත්අඩංගුවට ගත් බව කොමිසම පැවසුවේ ය.
ස්වේච්ඡා සමිති සඳහා ලබාදීම සඳහා එම පුටු ලබා ගෙන ඇත්තේ පළාත් සභාවේ මන්ත්‍රි ප්‍රතිපාදන වැය කරමිනි.
