.webp)

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 5 වැනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
