.webp)
-617654.jpg)
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, පී.එස්.ඩී. හේරත් පැවසුවේ මේ වනවිට යල කන්නය සඳහා ප්රමාණවත් ජල ප්රමාණයක් වාරි ජලාශවල පවතින බවයි.
කෙසේ වෙතත් ලබන මහ කන්නයේදී මෙම එල් නිනෝ තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකි බැවින් වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අධ්යක්ෂවරයා දැනුම් දෙයි.
