.webp)

සැකකරුවන් අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්තේ ය.
ඔවුන් අද හෝමාගම වැඩබලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.
