.webp)
 (1)-617197 (1)-617245.jpg)
ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ(31) රාත්‍රීයේ මීගොඩ ප්‍රදේශයේ දන්සැලකට කැබ් රථයෙන් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගියේය.
මියගිය පිරිසට අවුරුදු 15ක දැරියක් ද ඇතුළත්
අනතුරින් තුවාල ලැබූ පිරිස 7කි
සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් පළාගිය සැකකාර රියැදුරා අත්අඩංගුවට ගැණුනේ, ඔහු පසුපස ලුහු බැද ගිය පොලිස් කණ්ඩායමක් විසිනි.
ගොඩගම ප්‍රදේශයේ රාජකාරී නිරතව සිටි නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
