.webp)
 (3)-617215.jpg)
මේ වන විට හමුදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ අදාළ ගම්මානය චීන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති බවත් කැරලිකාර කණ්ඩායමක් විසින් එය පාලනය කරන බවත් විදෙස් වාර්තාවල සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, පතල් කැණීමේ කටයුතු සඳහා ගබඩා කර තිබූ පුපුරණ ද්‍රවය තොගයක් ඊයේ (31) අත්වැරදීමකින් පුපුරා ගොස් ඇතැයි සැක පලකෙරෙන බවයි.
කෙසේ නමුත් එය කඩාකප්පල් ක්‍රියාවක් දැයි සොයාබලන බවද කැරලිකරුවන් පවසයි.
