COLOMBO(News1st) - විදෙස්ගතව සැඟව සිටින මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 89 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වා ගැනිමට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ, ඔවුන් ඉදිරියේදි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.