එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කොළඹ 15 හේනමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය පැවසුවේ, ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මක බවයි.