.webp)
-616975.jpg)
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ 2570 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වෙසක් සතියට සමගාමීව එම තීරණය ගත් බවයි.
අදින් ආරම්භ වන ජාතික වෙසක් සතිය ලබන මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ පොදු යහපත සඳහා වහ වහා පෙළ ගැසෙමු යන තේමාව යටතේයි.
