විදෙස්ගතව සැඟව සිටින 226ක් අල්ලන්න රතු නිවේදන..

විදෙස්ගතව සැඟව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 226 අල්ලන්න රතු නිවේදන...

by Staff writer 24-05-2026 | 8:01 AM

COLOMBO (News 1st) - විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පැවසුවේ, එම පුද්ගලයින්ගෙන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් සංවිධානාත්මක

මේ අතර පසුගිය වසරේ සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ස්වයංක්‍රිය ගිනි අවි 272 ක් පොලිස් භාරයට ගත් බව ද ඔහු පැවසුවා.