ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 103යි සත 5 ක් ලෙසයි.
ඩොලර් 96යි සත 60ක් ලෙස ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්විණි.