.webp)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන, වසන්ගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, ප්‍රධාන වශයෙන් අපිරිසිදු ජලය හෝ ආහාර මගින් මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.
දැනට දියතලාව ප්‍රදේශයෙන් 28 දෙනෙකු, රිකල්ලගස්කඩ ප්‍රදේශයෙන් 25 දෙනෙකු වැලිමඩින් 13 දෙනෙක් හා දෙනියාය ප්‍රදේශයෙන් 50 දෙනෙකු හඳුනාගත් රෝගීන් අතර වේ.
විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම පැවසුවේ, රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි.
පවතින වර්ෂාවත් සමග සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
