.webp)

ජාතික තරුණ සේවා සභාව සහ යූත් ක්ලබ් ජාතික සම්මේලනය එක්ව එම පාගමන් සංවිධානය කර තිබෙනවා.
''අනාගතය අහිමි කරන විෂමත්ද්‍රව්‍ය එපා" යන තේමාව යටතේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලදී මෙම පාගමන් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිතයි.
