.webp)

ඒ අනුව අද(19) දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
එය අද(19) දිනයේ පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් වයස අවුරුදු 1ට වැඩි සෑම පුරවැසියෙකුටම ටින් අංකය ගැනීම අනිවාර්ය වන අතර එසේ නොකිරීම දඩුවම් ලැබිය හැකි වරදක්.
අනතුරුව පස්වරු 5.00 සිට ප.ව.5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
