ඒ අනුව, අද උදෑසන 6 වන විට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110යි සත 5ක් ලෙස සටහන් විය.
ඇමරිකානු වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106යි සත 6ක් ලෙසයි.