අගමැති හරිනි ,එංගලන්තය බලා පිටව යයි.

නිල සංචාරයක් අරඹමින් අගමැති හරිනි , එංගලන්තය බලා පිටව යයි.

by Staff writer 18-05-2026 | 3:35 PM

COLOMBO (News 1st) - නිල සංචාරයක් අරඹමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන්.

එහිදී අග්‍රාමාත්‍යවරිය එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීමට නියමිතයි.

නිල සංචාරය නිම කර ලබන 23 වනදා අග්‍රාමාත්‍යවරිය යළි මෙරටට පැමිණීමට නියමිතයි.