23 හැවිරිදි දියණිය හා 56 හැවිරිදි පියා අද උදෑසන එලෙස වන අලි ප්රහාරයට ලක්ව ඇත්තේ යතුරු පැදියකින් යමින් සිටියදීයී
දියණිය රැකියා ස්ථානය දක්වා රැගෙන යමින් සිටියදී ඔවුන්ට වන අලියා පහර දී තිබේ.
සිරුරු විල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.