කම්කරු දිනය වෙනුවෙන් සෙසු නගරවල රථවාහන සැලැස්ම

කම්කරු දිනය වෙනුවෙන් කොළඹ හැර සෙසු නගරවල රථවාහන සැලැස්ම

by Staff writer 30-04-2026 | 10:00 AM

2026.05.01 වන දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන දේශපාලන පක්ෂ හා වෘත්තීය සංවිධාන වලට අයත් මැයි දින රැලි වලට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වල පැවැත්වීමට නියමිත රැලි හා පෙළපාළි පැවැත්වෙන ස්ථාන, මාර්ග සැලැස්ම, විකල්ප මාර්ග හා රථ ගාල් පහත පරිදි වේ.

පොලිස් මාධ්‍ය නිවේදනය බලන්න