තායිලන්තයේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 505ක් සූක්ෂම ලෙස අසුරා සඟවාගෙන මෙරටට ගෙනැවිත් තිබේ..