ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙටින් ඇරඹෙයි...

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙටින් ඇරඹෙයි...

by Staff writer 23-04-2026 | 7:41 AM

COLOMBO (News 1st) - ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙටින්(24) ඇරඹෙයි ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනූවයි.

ඒ වෙනුවෙන් මෙරට තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ය.