.webp)
-614728.jpg)
ඔහු මේ බව අවධාරණය කළේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමග සිදුකළ දුරකථන සංවාදයක් අතරතුරයි.
පවතින බලශක්ති අර්බුදය මෙතෙක් පැවති විශාලතම අර්බුදය බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් අනතුරු අඟවා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
