.webp)
-614593.jpg)
ඒ, සිය චරිතයට හානි වන පරිදි අදාළ මාධ්‍ය ආයතනය ප්‍රචාරය කළ පුවතක් පදනම් කරගනිමිනි.
සිය වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සමාජගත කර, සිය කීර්තිනාමයට සහ ඉදිරි දේශපාලන ගමනට බාධා වන සේ රූප සහ මාධ්‍ය වචන යොදා ගනිමින් අදාළ මාධ්‍ය ආයතනය, මාධ්‍ය අවභාවිත කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
