.webp)

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ ලොවට පෙන්වූ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්ධයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට අවැසි වැඩපිළිවෙළද රජය, මේ වන විට ක්‍රියාවටනංවා ඇතැයි ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
